Welcome to MyEnglishTeacher.lk

දැයේ ඉංග්‍රීසි තක්සලාව - MyEnglishTeacher.lk

my english teacher-lk students

MyEnglishTeacher.lk is a unique platform for learning English language in Sri Lanka. It is a well-organized system backed by a group of professional English teachers. MyEnglishTeacher.lk team follows digital class room concepts as well as traditional teaching methods appropriately. Whether you are a language beginner or a teacher seeking for advanced concepts, MyEnglishTeacher.lk brings you a giant resource library to help you solve your problems.

We have a growing teacher network and a group of well-trained instructors located in various parts of the country. Our library consists of effective courses,  self learning kits, easy to follow books and publications, smart mobile applications, rapid learning tools..etc. MyEnglishTeacher.lk core platform is built with latest technologies for creating a friendly learning environment for everyone.

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන සැමට විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව MyEnglishTeacher.lk පද්ධතිය නිර්මාණය කර ඇත. කුඩා දරුවාගේ සිට උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, රැකියාවල නියුතු වූවන් හා වැඩිදුර ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට උනන්දුවක් දක්වන සියලු දෙනා හට මෙම පද්ධතිය පරිහරණය කිරීම තුළින් තම දැනුම වර්ධනය කරගත හැක.

අපගේ පද්ධතිය විධිමත් පාඨමාලා, ස්වයං අධ්‍යයන කට්ටල, විවිධ පොත් හා ප්‍රකාශන, මෘදුකාංග, පහසුවෙන් ඉගෙනීමේ ක්‍රමවේද ආදියෙන් සමන්විත වේ. නව තාක්ෂණය උපයෝගී කර කරගනිමින් හිතකර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.

myenglishteacher.lk platform